Land for sale in Matara Thalaramba Walawwatta | V R All in One Click
top of page

මාතර දිස්ත්‍රික්කයේ තල්අරඹ වලව්වත්ත ප්‍රදේශයෙන් පර්චස් 12.25ක ඉඩම විකිණීමට 


තැනිතලා
ඍජුකෝණාස්‍රාකාර ඉඩමකි 


ඉඩමේ තුන් පැත්තක් වැටකින් ද, එක් පැත්තක් තාප්පයකින් ද වට වී ඇත 


අඩි 10ක පාර ඉඩමට ම 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


හොඳින් ඵල දරන පොල් ගස් 3ක් හා පොල් පැළ 4ක් ද සහිතයි 


ගාල්ල - මාතර ප්‍රධාන පාරට මී. 200යි


මාතර නගරයට හා වැලිගම නගරයට හැතැප්ම 5ක දුර 


පාසල පයින් යන දුරින්


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් සඳහා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


පර්චසයක මිල : රු450,000.00

Land for sale in Matara Thalaramba Walawwatta

SKU: VR180/22307141256
₨450,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page