top of page

මාතර දිස්ත්‍රික්කයේ තංගල්ල මොරකැටිආර ප්‍රදේශයේ අක්කර 22ක ඉඩම විකිණීමට

 

නල ජලය, විදුලිය, දුරකතන ඇතුළු සියලු පහසුකම් සහිතයි

 

පිරිසිදු සින්නක්කර ඔප්පු

 

කොස් ගස් 25ක්, තේක්ක ගස් 50ක් පමණ ඇත


ඉඩමෙහි එක් පැත්තකට මුහුද පෙනේ

 

සංචාරක කලාපයට ආසන්නයි

 

ඉඩම පිටුපස උල්පත් ජලය සහිතයි

 

කාපට් පාරට මුහුණලා ඉඩම පිහිටා ඇත

 

පාසල් ඇතුළු සියලු පහසුකම් සහිතයි

 

ඉඩම මුහුණත මීටර් 200ක් පමණ වේ


මාතර - තංගල්ල පාරට මීටර් 500යි
මාතර නගරයට කි.මී 20යි
දික්වැල්ල නගරයට කි.මී 7යි
තංගල්ල නගරයට කි.මී 7යි

 

ඉතා ඉක්මනින් විකිණීමට අවශ්‍යයි

 

පර්චසයක මිල: රු40,000.00

 

අමතන්න : +94703000933
ඔබ අමතන විට ඉහත "SKU" ලෙස සටහන්ව ඇති අංකය ලබා දීමට කාරුණික වන්න
(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. ඉරිදා නැත)


ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න


V  R  ALL  IN  ONE  CLICK (PVT) LTD
Reg : PV00215092

Land For Sale In Matara Tangalle In Matara District / VR202209241442

SKU: VR202209241442
₨40,000.00Price
    bottom of page