Land for sale in Matara Polhena beach | V R All in One Click
top of page

මාතර දිස්ත්‍රික්කයේ පොල්හේන නගරයේ පර්චස් 14.2ක තැනිතලා ඉඩම විකිණීමට 


වට තාප්ප හා ගේට්ටු සහිතයි 


නල ජල පහසුකම් ලබාගෙන ඇත 


විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


සංචාරක ව්‍යාපාරයකට, හෝටලයකට හෝ ආපනශාලාවකට වඩාත් සුදුසුයි 


දැනට කෙසෙල් පඳුරු කිහිපයක් වගා කර ඇත 


පොල්හේන මුහුදු පාරට මුහුණලා පිහිටා ඇත 


මාතර - ගාල්ල ප්‍රධාන පාරට කි.මී. 1යි


මාතර නගරයට කි.මී. 1.5යි 


පොල්හේන මුහුදු වෙරළ පේන දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම නාගරික පහසුකම් අතේ දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු19,500,000.00 (ලක්ෂ 195යි)

Land for sale in Matara Polhena beach

SKU: VR183/102307211156
₨19,500,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page