Land for sale in Matara Kekanadura Aparekka in Matara district Sri Lanka | V R All in One Click
top of page

මාතර දිස්ත්‍රික්කයේ කැකනදුර නගරයේ අපරැක්ක ප්‍රදේශයෙන් පර්චස් 91ක ඉඩම  විකිණීමට 


නිදන කාමර 6ක්, මුළුතැන් ගෙවල් 2ක්, නානකාමරයක් හා ස්ටෝරු කාමරයක් සහිත පැරණි අංග සම්පූර්ණ නිවසක් ද ඇත 

 

ලී මෝලක් පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලක් ද සහිතයි 

කුඹුරකට මායිම්ව පිහිටි ඉඩමකි 


අඩි 20ක පාර ඉඩමට ම ඇත 


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් ද, විදුලිය හා දුරකතන ඇතුළු සියළුම පහසුකම් සහිතයි 

 

පදිංචියට හෝ ව්‍යාපාරයක් කරගෙන යාමට සුදුසුයි 

පිරිසිදු සින්නක්කර ඔප්පු

 

හොඳින් ඵල දරන පොල්, කොස්, දෙල් හා පලතුරු වර්ග රාශියක් සහිතයි


යටියන - මාතර ප්‍රධාන පාරට මී. 200යි 


කැකනදුර නගරයට කි.මී. 2යි 


යටියන නගරයට කි.මී. 3යි 


මාතර නගරයට කි.මී. 9යි 

 

කැකනදුර දුම්රිය නැවතුම්පොළට කි.මී. 2ක දුර 

කොකාවල ජාතික පාසල පයින් යන දුරින් ඇත 


අපරැක්ක ආයුර්වේදයට මී. 200යි 


අධිවේගී පිවිසුමට කි.මී. 2යි 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් සඳහා ඉතා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු15,000,000.00 

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !


යොදා ඇති මුදල ඉඩම සඳහා පමණි

 

අවශ්‍ය නම් පැමිණ නැරඹීමෙන් පසු මිල ගනන් පිළිබඳ සාකච්ඡා කර වෙනසක් සිදුකර ගත හැක

Land for sale in Matara Kekanadura Aparekka in Matara district Sri Lanka

SKU: VR162/102305261703
₨15,000,000.00Price
    bottom of page