top of page

මාතර දිස්ත්‍රික්කයේ කපුදූව නගරයේ තිහගොඩ ප්‍රදේශයෙන් පර්චස් 50ක ඉඩම සමග නිවස විකිණීමට 

 

නිදන කාමර 3ක්, මුලුතැන්ගෙය, කෑම කාමරය, ආලින්දය, නාන කාමර හා ගරාජයක් ද සහිත අංගසම්පූර්ණ නිවසකි  

 

අඩි 12 ක පාර ඉඩමට ම ඇත 

 

නළ ජලය, තෙකලා විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 

 

පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් ද අැත 

 

හොඳින් වැඩුණු මහෝගනි ගස් කිහිපයක් ද ගොරකා, ඩොංකා වැනි පලතුරු වර්ග ද ඇත 

 

මාතර - හක්මන ප්‍රධාන පාරට මී. 800යි 

 

තිහගොඩ නගරයට කිලෝමීටරයයි 

 

මාතර නගරයට කි.මී. 8යි

 

කපුදූව අධිවේගී පිවිසුමට මී. 800ක දුර 

 

රජයේ පාසල කිලෝමීටරයක දුරින් 

 

සියලුම පොදු පහසුකම් අතේ දුරින් ඇත 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල : රු15,500,000

 

සාකච්ඡා කර මිලෙහි වෙනසක් සිදුකර ගත හැක

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

Land for sale in Matara Kapuduwa in Matara district Sri Lanka

SKU: VR153/102304211409
₨15,500,000.00Price
    bottom of page