Land for sale in Matara Kamburugamuwa Wijaya mawatha | V R All in One Click
top of page

මාතර දිස්ත්‍රික්කයේ කඹුරුගමුව නගරයේ විජය මාවතෙන් පර්චස් 11ක තැනිතලා ඉඩම විකිණීමට 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


පදිංචියට වඩාත් සුදුසුයි


හොඳින් ඵල දරන කොස්, පොල්, අඹ ගස් කිහිපයක් ඇත 


ලැබීම - කඹුරුගමුව ප්‍රධාන පාරට මී. 700යි 


ගාලුපාරට කි.මී. 1.5යි 


කඹුරුගමුව හන්දියට කි.මී. 2යි 


මාතර නගරයට කි.මී. 5යි 


කඹුරුගමුව මහා විද්‍යාලය කි.මී. 1.5ක දුරින් 

 

ලැබීම රෝහලට ආසන්නයි 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු ඇතුළු සියලුම නාගරික පහසුකම් අතේ දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

පර්චසයක මිල : රු500,000.00

Land for sale in Matara Kamburugamuwa Wijaya mawatha

SKU: VR183/92307211502
₨500,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page