Land for sale in Matara Isadeen Town | V R All in One Click
top of page

මාතර මහනගර සභා බල ප්‍රදේශයේ ඉසදීන් නගරයේ මිරා පාරෙන් පර්චස් 10ක තැනිතලා ඉඩම විකිණීමට 


අඩි 40ක ප්‍රධාන පාරට මුහුණලා ඇත


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු

 

මහ නගර සභා අනුමත බිම් සැලැස්මක් ඇත


අකුරැස්ස - මාතර ප්‍රධාන පාර පේන දුරින් 

 

රාහුල සුජාතා පාසල් සීමාවේ පිහිටා ඇත


ගොඩගම අධිවේගී පිවිසුමට කි.මී. 2යි 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම නාගරික පහසුකම් සහිතයි

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


පර්චසයක මිල : රු2,700,000.00 (ලක්ෂ 27යි)

Land for sale in Matara Isadeen Town

SKU: VR180/12307151231
₨2,700,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page