Land for sale in Matara Dikwella Wellamada | V R All in One Click
top of page

මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල නගරයේ වැල්ලමඩ ප්‍රදේශයෙන් පර්චස් 8.36ක ඉඩම විකිණීමට 


පළල අඩි 8ක් පමණ වන සෘජුකෝණාස්‍රාකාර ඉඩමකි 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක  

 

හොඳින් ඵල දරන පොල් ගස් 4ක් හා තැඹිලි ගසක් ඇත 


කොළඹ - කතරගම ප්‍රධාන පාරට මී. 150යි 


දික්වැල්ල නගරයට කි.මී. 1යි 


දික්වැල්ල මහා විද්‍යාලයට කි.මී. 1.5ක දුර 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් කි.මී. 1ක දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


පර්චසයක මිල : රු50,000.00

Land for sale in Matara Dikwella Wellamada

SKU: VR148/102306100910
₨50,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු.

bottom of page