top of page

මාතර දිස්ත්‍රිකයේ බෙලිඅත්ත නගරයෙන් පර්චස් 375ක ඉඩම විකිණීමට

ජලය සහ විදුලිය සහිතයි

පිරිසිදු සින්නක්කර ඔප්පු

ඉදිරිපස කාපට් පාරට මුහුණලා ඇත

තවත් එක් පැත්තකින් සම්පූර්ණ ඉඩම අඩි 12ක පාරකට මායිම්ව ඇත

එක් පැත්තකින් කුඩා ඇල මාර්ගයක් සහ පිටුපසින් කුඹුරු යායකට මායිම්

බෙලිඅත්ත නගරයට විනාඩි 10යි

මාතර තංගල්ල බස් මාර්ගයට විනාඩි 2යි

දුම්රිය නැවතුම්පළ පෙනෙන දුර

අධිවේගී මාර්ග පිවිසුමට කි.මී 2යි

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

වැඩිම ඉල්ලුමට දෙමි

පර්චසයක මිල : රු35,000.00

අමතන්න : +94703000933 / +94117660530

ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය නිවැරදිව ලබා දීමට කාරුණික වන්න(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)

 

ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න

 

V R ALL IN ONE CLICK (PVT) LTD

Reg : PV00215092

Land for sale in Matara Beliatta Matara district / VR202102081437

SKU: VR202102081437
₨35,000.00Price
    bottom of page