Land for sale in Matara Akuressa Elgiriya | V R All in One Click
top of page

මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස නගරයේ ඇල්ගිරිය ප්‍රදේශයෙන් පර්චස් 64ක තැනිතලා ඉඩම විකිණීමට 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි


පිරිසිදු සින්නක්කර ඔප්පු


පදිංචියට හෝ ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි


හොඳින් වැඩුණු අැට්ටෝනියා ගහක් ද අැත 


ඇල්ගිරිය - හොරගොඩ ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇත 


අකුරැස්ස - මාතර ප්‍රධාන පාරට කි.මී. 1යි 


මංවැල්ල හන්දියට කි.මී. 1යි 


අකුරැස්ස නගරයට කි.මී. 20යි 


පාසල් 2ක් පයින් එන දුරින් ඇත 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම නාගරික පහසුකම් සඳහා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


පර්චසයක මිල : රු130,000.00

Land for sale in Matara Akuressa Elgiriya

SKU: VR183/82307211432
₨130,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page