top of page

මාතලේ දිස්ත්‍රික්කයේ තැන්න ප්‍රදේශයෙන් පර්චස් 120ක තැනිතලා ඉඩම විකිණීමට 

 

නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 

 

පිරිසිදු සින්නක්කර ඔප්පු 

 

හොඳින් වැඩුණු කොස් ගස් 3ක්, පොල්, පුවක්, කෝපි, කොකෝවා, වැනි ශාක වර්ග රාශියක් සහිතයි 

 

ඕවිලිකන්ද - මාතලේ ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇත 

 

මාතලේ නගරයට කි.මී. 4.5යි 

 

පාසලට පයින් යන දුර 

 

සියලුම පොදු පහසුකම් කි.මී. 4ක දුරින් 

 

මිල : රු4,800,000 

 

(හදිසි කරුණක් හේතුවෙන් ඉහත සඳහන් මිලට ඉඩම විකුණන අතර ඉඩමේ වටිනාකම සඳහන් මුදලට වඩා ඉහළ අගයක් ගනී)

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

Land for sale in Matale Thenna in Matale district Sri Lanka

SKU: VR152/162304220959
₨4,800,000.00Price
    bottom of page