top of page

මාතලේ දිස්ත්‍රික්කයේ සීගිරිය නගරයේ දිගම්පතහා හන්දියෙන් අක්කරයක ඉඩම විකිණීමට 


ඉඩමට පිවිසීමට අඩි 15 බැගින් වූ මාර්ග දෙකක් ඇත 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක 


සම්පූර්ණ ඉඩමෙන් හරි අඩකට පිරිසිඳු සින්නක්කර ඔප්පු ද, ඉතිරි කොටසට බලපත්‍ර ද සහිත ඉඩමකි


සංචාරක හෝටල් ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි


හොඳින් වැඩුණු තේක්ක ගස් 10ක් හා ඵල දරන අඹ ගස් 3ක් හා කජු ගස් කිහිපයක් ඇත 


දඹුල්ල - හබරණ ප්‍රධාන පාරට මී. 300යි 


හබරණ නගරයට කි.මී. 6යි 


සීගිරිය නගරයට කි.මී. 7යි 


දඹුල්ල නගරයට කි.මී. 14යි 


පාසල පයින් යන දුරින් 


සුපිරි වෙළදසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් සඳහා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු7,000,000.00

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

Land for sale in Matale Sigiriya Digampathaha in Matale district Sri Lanka

SKU: VR163/42305291326
₨7,000,000.00Price
    bottom of page