top of page

මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට නගරයේ පිටකන්ද ප්‍රදේශයෙන් අක්කරයක ඉඩමක් සමග නිවසක් විකිණීමට 

 

නිදන කාමර 2ක්, කෑම කාමරය, මුළුතැන්ගෙය, නාන කාමරය ඇතුළත් අඩක් නිම කළ නිවසකි 

 

ඉඩමට පිවිසීමට මාර්ග 3කි 

 

අඩි 8ක පාර ඉඩමට ම ඇත 

 

පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි  

 

පිරිසිදු සින්නක්කර ඔප්පු 

 

හොඳින් වැඩුණු කොස් ගස් 9ක් හා තේ පැල 1000ක් ද, ගම්මිරිස් වගාවක් ද සහිතයි 

 

පිටකන්ද - මාතලේ ප්‍රධාන පාරට මී. 100යි 

 

රත්තොට නගරයට කි.මී. 8යි

 

කන්දේ නුවර නගරයට කි.මී. 2.5ක දුර

 

සෙම්බුවත්ත විදේශ සංචාරක ප්‍රදේශය සඳහා කි.මී. 4.5ක දුර 

 

රජයේ පාසල කිලෝමීටරයක දුරින් 

 

සියලුම පොදු පහසුකම් කි.මී. 8ක දුරින් ඇත 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල : රු4,500,000.00

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

Land for sale in Matale Rattota Pitakanda in Matale district Sri Lanka

SKU: VR154/92304251207
₨4,500,000.00Price
    bottom of page