Land for sale in Matale Pallepola Mahawela | V R All in One Click
top of page

මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලෙපොල නගරයේ මහවෙල ප්‍රදේශයෙන් අක්කර 3.5ක තැනිතලා ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 4ක්, නාන කාමර 2ක් (hot water සහිත), මුළුතැන්ගෙයක් හා විසිත්ත කාමරයක් සහිත විශාල නිවසකි 


සම්පූර්ණ නිවස සිවිලිමි යොදා ඇත 


ඉඩම වටා වැටකින් ආවරණය කර ඇත 


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් ද, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි


පිරිසිදු සින්නක්කර ඔප්පු


අලංකාර දැකුම්කළු වටපිටාවක් සහිතයි 


උත්සව ශාලාවකට වඩාත් සුදුසුයි 


ඵල දරන පොල් වගාවක් හා ගම්මිරිස් වගාවක් සහිතයි 


මාතලේ - ගලේවෙල ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇත 


පල්ලේපොල නගරයට කි.මී. 2යි 


මාතලේ නගරයට කි.මී. 15යි 


කි.මී. 2ක් ඇතුළත පාසල් කිහිපයක් ඇත 


පොලිස් ස්ථානය මී. 800ක දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු38,000,000.00 (ලක්ෂ 380යි)

Land for sale in Matale Pallepola Mahawela

SKU: VR183/52307211059
₨38,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page