top of page

මාතලේ මහවෙල ප්‍රදේශයෙන් පර්චස් 320ක ඉඩම සමග නිවස විකිණීමට

 

නිදන කාමර 3

උණු වතුර සහිත නාන කාමර 2
කෑම කාමරය
වාහන තුනක් නැවැත්විය හැකි ගරාජය
පැන්ට්‍රිය
සාලය


විදුලිය සහ දුරකථන සහිතයි

පිරිසිදු සින්නක්කර ඔප්පු

මාතලේ - ගලේවෙල බස් මාර්ගයට අඩි 100ක මුහුණලා ඇත

මාතලේ නගරයට දුර කි.මී 15යි

ව්‍යාපාරික ස්ථානයක් සඳහා හෝ කැබලි කර නැවත විකිණීමට වඩාත් සුදුසු ස්ථානයකි

ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි

වැඩිම ඉල්ලුමට දෙමි

මිල : රු 320,00,000.00

අමතන්න : +94768570086

Land for sale in Matale Mahawela Matale District / VR202103301321

SKU: VR202103301321
₨32,000,000.00Price
    bottom of page