top of page

මාතලේ නගරයේ කොටුවෙගෙදර ප්‍රදේශයෙන් මහ නගර සභා සීමාවේ පිහිටි පර්චස් 12ක සමතලා ඉඩම විකිණීමට 

 

ඉඩම වටා මායිම් කණු යොදා  වෙන්කර ඇත 

 

නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 

 

කාපට් පාරට මුහුණලා ඉඩම පිහිටා ඇත 

 

පිරිසිඳු සින්නක්කර ඔප්පු

 

පදිංචියට  ඉතාමත් සුදුසු වටපිටාවක් සහිතයි 

 

හොඳින් වැඩුණු කොස් ගසක්, ගොරකා හා ගම්මිරිස් වැල් කිහිපයක් ඇත 

 

මාතලේ, නුවර - කූඹියන්ගොඩ ප්‍රධාන පාරට මී. 500යි 

 

මාතලේ, නුවර - වරකාමුර පාරට මී. 500යි 

 

කූඹියන්ගොඩ ටවුමට මී. 500ක දුරින් 

 

මාතලේ නගරයට කි.මී. 2යි 

 

සුජාතා බාලිකා පාසලට මී. 500ක දුර 

 

මාතලේ ටෙනිස් පුහුණු පාසලට මී. 15යි

 

කාගීල්ස්, කීල්ස් සුපිරි වෙළෙඳසැල් කිලෝමීටරයක දුරින් 

 

සියලුම පොදු පහසුකම් අතේ දුරින් පිහිටා ඇත 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

පර්චසයක මිල : රු450,000

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

Land for sale in Matale Kotuwegedara in Matale district Sri Lanka

SKU: VR153/52304210927
₨450,000.00Price
    bottom of page