top of page

මාතලේ  දිස්ත්‍රික්කයේ ගලේවෙල නගරයේ පුවක්පිටිය ප්‍රදේශයෙන් පර්චස් 37ක තැනිතලා ඉඩම විකිණීමට 


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් ද, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


පදිංචියට හෝ ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි


පිරිසිදු සින්නක්කර ඔප්පු 

 

දඹුල්ල - කොළඹ ප්‍රධාන පාරට මී. 100යි 


ගලේවෙල නගරයට කි.මී. 2යි 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් කි.මී. 2ක දුරින්

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි


පර්චසයක මිල : රු55,000.00

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

Land for sale in Matale Galewela Puwakpitiya in Matale district Sri Lanka

SKU: VR152/182305201457
₨55,000.00Price
    bottom of page