Land for sale in Matale Ellawala | V R All in One Click
top of page

මාතලේ දිස්ත්‍රික්කයේ ඇල්ලවල නගරයෙන් පර්චස් 7ක තැනිතලා ඉඩම විකිණීමට 


ඉඩම වටා වැටකින් ආවරණය කර ඇත 


අඩි 20ක පාර ඉඩමට ම 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක 


පිරිසිදු සින්නක්කර ඔප්පු


මාතලේ - ඇල්ලවල ප්‍රධාන පාර පේන දුරින් 


ඇල්ලවල නගරයට ඉතා ආසන්නයි 


පාසල පයින් යන දුරින් 


දුම්රිය නැවතුම් පලට ආසන්නයි 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු, අැතුළු සියලුම නාගරික පහසුකම් අතේ දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


පර්චසයක මිල : රු200,000.00

 

 

කොළඹ දිස්ත්‍රික්කයේ කෝට්ටේ නගරයේ ආනන්ද බාලිකා මාවතෙන් පර්චස් 3ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමරයක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක් හා විසිත්ත කාමරයක් සහිත නිවසකි 


අඩි 10ක පාර ඉඩමට ම ඇත 


වැදගත් සමාජ වටපිටාවක් සහිතයි 

 

නළ ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු

 

පාගොඩ - නුගේගොඩ ප්‍රධාන පාරට හැතැප්ම 1/4ක දුර 


කෝට්ටේ නගරය පයින් යන දුරින් 


නුගේගොඩ නගරයට කි.මී. 2යි 

 

කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලයට පයින් යන දුර


දියත උයන ඉඩම ආසන්නයෙන් ඇත 


කෝට්ටේ රජමහා විහාරය හා නාග විහාරයට ඉතා ආසන්නයි 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම නාගරික පහසුකම් අතේ දුරින් 


මිල : රු9,000,000.00 (ලක්ෂ 90යි)

Land for sale in Matale Ellawala

SKU: VR179/12307181627
₨200,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page