top of page

මාතලේ  දිස්ත්‍රික්‍කයේ දඹුල්ල යාපාගම ප්‍රදේශයෙන් පර්චස් 20 ක ඉඩම විකිණීමට  

 

නල ජලය, විදුලිය සහ දුරකථන පහසුකම් ඇත

 

පිරිසිදු සින්නක්කර ඔප්පු

 

මාතලේ - මහනුවර බස් මාර්ගයට ඉතා ආසන්නයි. දුර මීටර් 50 යි

 

දඹුල්ල ජාතික පාසල ට දුර කි.මී 2.5 යි

දඹුල්ල නගරයට දුර කි.මී 2 යි

 

ගෙට්වින් හෝටලය පිහිටි මාර්ගය තුල පිහිටා ඇත

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයයි

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

පර්චසයක මිල : රු 3,50,000.00

 

අමතන්න : +947142415XX

Land For Sale In Matale Dambulla Matale District / VR202204090912

SKU: VR202204090912
₨350,000.00Price
    bottom of page