Land for sale in Matale | Sri Lanka | V R All in One Click
top of page

මාතලේ නගරයට අයත් මහනුවර දිස්ත්‍රික් මායිමේ වත්තේගම නගරයේ හුන්නස් ෆෝල්ස් හෝටලය අසල පිහිටි අක්කර 1ක ඉඩම විකිණීමට 


ඉඩම වටා මායිම් වෙන් කර ඇත 


නල ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක 


පරිභෝජනයට ගත හැකි පිරිසිදු උල්පත් ජලය ද ඇත


පිරිසිදු සින්නක්කර ඔප්පු


හොඳින් ඵල දරන කරාබු ගස් 9ක් පමණ ඇත 


එනසාල්, කරාබු,  ගම්මිරිස් වගාවට හෝ සංචාරක කර්මාන්තය ආශ්‍රිත ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි 


වත්තේගම නගරයට කි.මී. 8යි 


මාතලේ නගරය හා මහනුවර නගරය කි.මී. 20ක දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් සඳහා ආසන්නයි 


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු1,000,000.00 (ලක්ෂ 10යි)

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Matale, Waththegama, Sri Lanka.

Land for sale in Matale

SKU: VR223/3
₨1,000,000.00Price
bottom of page