Land for sale in Mapalagama Galle district | V R All in One Click
top of page

ගාල්ල දිස්ත්‍රික්කයේ මාපලගම නගරයේ පරණ තානායම්ගොඩ ප්‍රදේශයෙන් පර්චස් 233ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 3ක්, නාන කාමරයක් හා මුළුතැන්ගෙයක් සහිත අඩක් නිමකළ නිවසකි 


පරිභෝජනයට ගත හැකි පිරිසුදු ජලය සහිත ළිඳක් හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි


පිරිසිදු සින්නක්කර ඔප්පු


‍ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි 

 

හොඳින් ඵල දරණ කොස් ගස් 6ක්, කෙසෙල් ගස් කිහිපයක් හා වැඩුණු පොල්, අඹ හා රඹුටන් ගස් කිහිපයක් ද මහෝගනි ගස් කිහිපයක් ද සහිතයි


උඩුගම - බද්දේගම ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇත 


උඩුගම නගරයට කි.මී. 4යි 


මාපලගම නගරයට කි.මී. 4යි 


පාසල කි.මී. 3.5ක දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් සඳහා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු10,000,000.00 (ලක්ෂ 100යි)

Land for sale in Mapalagama Galle district

SKU: VR192/32308081353
₨10,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

bottom of page