Land for sale in Malambe Arangala in Colombo district 237/9 | V R All in One Click
top of page

කොළඹ දිස්ත්‍රිකයේ මාලඹේ අරංගල ප්‍රදේශයෙන් පර්චස් 10ක ඉඩම විකිණීමට


නිදන කාමර 3, නාන කාමර 2, කෑම කාමරය සහා කුස්සිය සහිත වසර 20ක පමන තනි තට්ටුවේ නිවසක්ද ඇත


වට තාප්පය සහා වාහනය නතර කිරීමට ගරාජය ද සහිතයි


නල ජලය, විදුලිය සහ දුරකථන පහසුකම් ඇත


නොසිඳෙන පිරිසිඳු ජලය සහිත ලිඳක් ද සහිතයි


පිරිසිදු සින්නක්කර ඔප්පු


පොල්, කජු සහ අඹ මෙන්ම තවත් කුඩා පළතුරු වර්ග ද ඇත


අඩි 12ක කොන්ක්‍රීට් පාර ඉඩමටම

 
170 සහ 190 බස් මාර්ගයට දුර මීටර් 50යි


පදිංචියට මෙන්ම ව්‍යාපාරයකට ද යොදාගැනීමට සුදුසුයි


මාලඹේ - අරංගල හන්දිය ඉඩමට පෙනේ

 

බැංකු, සුපිරි වෙළඳසැල් සහා ඉන්දන පිරවුම්හල් ඇතුළු සියලූම නාගරික පහසුකම් අතේ දුරින්


වැදගත් සමාජ වටපිටාවක් සහිත ප්‍රදේශයකි


ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 
ඉඩමේ වටිනාකමටත් වඩා අඩුවෙන් මිල සටහන්කර ඇත

 
මිල : රු 21,000,000.00

 
අමතන්න : +94703000933

Land for sale in Malambe Arangala in Colombo district 237/9

SKU: VR237/9
₨21,000,000.00Price
bottom of page