Land for sale in Mailapitiya town Kandy district | V R All in One Click
top of page

මහනුවර දිස්ත්‍රික්කයේ මයිලපිටිය නගරයෙන් පර්චස් 10.8ක ඉඩම විකිණීමට 


ඉඩම වටා මායිම් කණු යොදා වෙන්කර ඇත 


අඩි 12ක පාර ඉඩමට ම


නල ජලය විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


සංචාරක ව්‍යාපාරයකට, හෝටලයකට, ආපනශාලාවකට හෝ එ් අාශ්‍රිත ඕනෑම ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි 


හඟුරන්කෙත -  රිකිල්ලගස්කඩ ප්‍රධාන පාරට පයින් යන දුර 


මයිලපිටිය නගරයට මී. 500යි 


හාරගම නගරයට කි.මී. 8යි 


පාසල් දෙකක් මී. 500ක දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු.2,500,000.00 (ලක්ෂ 25යි)

Land for sale in Mailapitiya town Kandy district

SKU: VR188/92308021212
₨2,500,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page