Land for sale in Mahiyanganaya Hasalaka Kandy district | V R All in One Click
top of page

මහනුවර දිස්ත්‍රික්කයේ මහියංගණය නගරයේ හසලක ප්‍රදේශයෙන් පර්චස් 45ක ඉඩම විකිණීමට 


කාපට් පාර ඉඩමට ම අැත 


මහවැලි ගඟට මායිම්ව පිහිටි ඉඩමකි  


ප්‍රජා නල ජල පහසුකම් හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත නල ළිඳක් ද ඇත 


පදිංචියට, වගාවකට හෝ ගඩොල් කර්මාන්තයට වඩාත් සුදුසුයි 


හොඳින් වැඩුණු කොස් සහ අඹ ගස් කිහිපයක් සහිතයි 


මහනුවර - මහියංගණය ප්‍රධාන පාරට කි.මී. 1යි 


මහියංගණය නගරයට කි.මී. 1.5යි 


පල්ලෙවත්ත විද්‍යාලයට කි.මී. 1.5ක දුර 


සුපිරි වෙළෙඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු3,900,000.00 (ලක්ෂ 39යි)

 

 

 

Click here for other lands for sale in Kandy

Click here for other houses for sale in Kandy

Land for sale in Mahiyanganaya Hasalaka Kandy district

SKU: VR196/52308171443
₨3,900,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page