top of page

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව නගරයේ දියබැටේ ප්‍රදේශයෙන් අක්කර 3යි පර්චස් 80ක ඉඩම විකිණීමට 


ඉඩම වටා මායිම් වෙන් කර ඇත 


අඩි 12ක පාර ඉඩමට ම  


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


ජයභූමි ඔප්පු


හොඳින් ඵල දරන කජු වගාවක් හා පොල් ගස් කිහිපයක් සහිතයි 


මහව - මඩගල්ල ප්‍රධාන පාර පයින් යන දුරින් 


මහව නගරයට කි.මී. 4යි


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණය ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 


ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි


වැඩිම ඉල්ලුමට දෙමි


පර්චසයක මිල : රු12,000.00 


V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Kurunegala, Mahawa, Sri Lanka.

Land for sale in Mahawa Diyabate Kurunegala district

SKU: VR226/6
₨12,000.00Price
bottom of page