top of page
කොළඹ දිස්ත්‍රිකයේ මහරගම ප්‍රදේශයේ පර්චස් 20ක ඉඩම සමග අංග සම්පූර්ණ නිවාස දෙක විකිණීමට

ජලය, විදුලිය සහ දුරකථන පහසුකම් සහිතයි

පිරිසිදු සින්නක්කර ඔප්පු

මහරගම නුගේගොඩ මාර්ගයට මීටර් 200යි

හයිලෙවල් පාරට මීටර් 600යි

පැය 24 පුරා සේවය සපයන ඉන්ධන පිරවුම්හල, Cargills සහ Arpico සුපිරි වෙළඳසැල් සඳහා මීටර් 600යි

ඉඩමට ප්‍රවේශවීමට මාර්ග දෙකක් ඇත

ඉඩමට පිටුපසින් සුන්දර වෙල් යාය

ඉඩම වටා තාප්පය බැඳ ගේට්ටු දමා ඇත

ඉඩම ඇතුළත වාහන 5 ක් පමණ ගාල් කිරීමට සහ හැරවීමට හැකියාව ඇත

නාවින්න දුම්රිය ස්ථානය සහ නාවින්න ආයුර්වේද රෝහල අතේ දුරින්

නිවසට පැමිණීමට අඩි 15ක පාර

නිවසේ ඇති ගෘහ භාණ්ඩද සමග ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

මිල : රු300,00,000.00

ඇමතුම් : +94750257257

සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හි පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා නැරඹිය හැක

Land For Sale In Maharagama / VR202002251215

SKU: VR202002251215
₨30,000,000.00Price
    bottom of page