Land for sale in Maharagama town Colombo district 240/13 | V R All in One Click
top of page

කොළඹ දිස්ත්‍රිකයේ මහරගම නගරයෙන් පර්චස් 12ක ඉඩම විකිණීමට


නිදන කාමර 2, සාලය සහ කුස්සිය සමඟ පරණ නිවසක්ද ඇත


නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි


සින්නක්කර පිරිසිඳු ඔප්පු


අඹ, රඹුටන් සහ පේර වැනි විවිධ පළතුරු ගස් කිහිපයක් ද ඇත 


මහරගම නගරය මධ්‍යයෙන් විකිණීමට ඇති වටිනාම ස්ථානයකි 


මහරගම - පිළියන්දල සහ මහරගම - දෙහිවල මාර්ග දෙකට මැදිව ඇත


ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි


වැඩිම ඉල්ලුමට දෙමි 


පර්චසයක මිල : රු2,500,000.00 (ලක්ෂ 25යි) 


අමතන්න : +94703000933 / +94117660530
 

V R ALL IN ONE CLICK (PVT) LTD
Reg : PV00215092

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Colombo, Maharagama, Sri Lanka.
 

Land for sale in Maharagama town Colombo district 240/13

SKU: VR240/13
₨2,500,000.00Price
  • +94703000933

bottom of page