Land for sale in Laggala Pallegama in Matale district | V R All in One Click
top of page


මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල නගරයේ පල්ලේගම ප්‍රදේශයෙන් පර්චස් 40ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 2ක්, මුළුතැන්ගෙයක්, විසිත්ත කාමරයක් හා එළිමහන් වැසිකිළියක් සහිත අඩක් නිමකල නිවසකි 


ඉඩම වටා වැටකින් ආවරණය කර ඇත 


වෙල්යායකට මුහුණලා පිහිටි ඉඩමකි 


අඩි 12ක කොන්ක්‍රීට් පාර ඉඩමට ම ඇත 


පරිභෝජනයට ගත හැකි පිරිසිදු උල්පත් ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


වගාවකට, සංචාරක ව්‍යාපාරයකට, හෝටලයකට හෝ එ් හා සම්බන්ධ ඕනෑම ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි 


හොඳින් ඵල දරන පුවක් ගස් කිහිපයක් හා පොල් ගසක් ද, කෙසෙල් පඳුරු කිහිපයක් ද ඇත 


මාතලේ - මහියංගණය ප්‍රධාන පාරට කි.මී. 6යි 


ලග්ගල නගරයට කි.මී. 6ක දුර 


කනිෂ්ඨ විද්‍යාලය කි.මී. 1.5ක දුරින් 


ප්‍රාථමික විද්‍යාලයට මී. 500ක දුර 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් සඳහා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු700,000.00

Land for sale in Laggala Pallegama in Matale district

SKU: VR188/72307311651
₨700,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

bottom of page