top of page

රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට නගරයෙන් හික්ගස්හේන ප්‍රදේශයෙන් පර්චස් 17ක තැනිතලා ඉඩම විකිණීමට


ඉඩම වටා කම්බි වැටකින් ආවරණය කර ඇත


අඩි 10ක පාර ඉඩමට ම


ළිං ජලය, නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


වැඩුණු මහෝගනි ගසක් හා මාර ගසක් ඇත 


කුරුවිට - කොළඹ ප්‍රධාන පාරට මී. 75ක දුර 


කුරුවිට නගරයට කි.මී. 1.3යි


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් අතේ දුරින්


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි  


වැඩිම ඉල්ලුමට දෙමි 


පර්චසයක මිල : රු330,000.00 


මිල සාකච්චා කරගත හැක 

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Ratnapura, Kuruwita, Sri Lanka.

Land for sale in Kuruwita Hikgashena Ratnapura district

SKU: VR230/8
₨330,000.00Price
bottom of page