top of page

කුරුණෑගල දිස්ත්‍රිකයේ වදුරැස්ස ප්‍රදේශයෙන් අක්කර 1ක ඉඩම විකිණීමට

නිදන කාමර 3
සාලය
කුස්සිය
ගබඩා කාමරය, සහිත නිවසක් ද ඇත

ජලය ලබා ගැනීමට හැකි ලිං දෙකකි

විදුලිය ඇත

තේක්ක පොල් අඹ වැනි ගස් වර්ග ද ඇත

බස් පාරට දුර මීටර් 300යි

දැදුරුඔය ඩෑම් එකට දුර කි.මී 1යි

ඉඩමට පිටුපසින් මීටර් 500ක පමණ දුරින් කුඩා ඇළ මාර්ගයක් ද ඇත

ඉඩමටම තාර දැමූ පාර

නිවාඩු නිකේතනයකට වඩාත් සුදුසු ස්ථානයකි

විකිණීමට හෝ ගම්පහ දිස්ත්‍රිකයේ ඉඩම් මාරුවකට ද කැමතියි

වැඩිම ඉල්ලුමට දෙමි

මිල රු 55,00,000.00

අමතන්න : +94766717519

Land for sale in Kurunegala Waduressa / VR202008081056

SKU: VR202008081056
₨6,000,000.00Price
    bottom of page