Land for sale in Monaragala | Sri Lanka | V R All in One Click
top of page

මොණරාගල දිස්ත්‍රික්කයේ කුමාරවත්ත ප්‍රදේශයේ පොල් සංවර්ධන මණ්ඩලය අසල පිහිටි පර්චස් 20ක ඉඩම විකිණීමට


ඉඩම වටා මායිම් වෙන් කර ඇත 


අඩි 20ක පාර ඉඩමට ම 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


පදිංචියට හෝ ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි


වැල්ලවාය - මොණරාගල ප්‍රධාන පාරට මී. 10ක දුර 


මොණරාගල නගරයට කි.මී. 4යි 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම්  සඳහා ඉතා ආසන්නයි  


ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි


වැඩිම ඉල්ලුමට දෙමි 


පර්චසයක මිල : රු250,000.00 


මිල සාකච්චා කරගත හැක 

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Monaragala, Kumarawaththa, Sri Lanka.

Land for sale in Kumarawaththa Monaragala district

SKU: VR229/3
₨250,000.00Price
bottom of page