top of page

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය නගරයේ කොස්හේන ප්‍රදේශයෙන් පර්චස් 42ක ඉඩම විකිණීමට 


ඉඩම වටා මායිම් වෙන් කර ඇත 


අඩි 15ක පාර ඉඩමට ම


ළිං ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


පදිංචියට, වගාවකට හෝ ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි 


බෝවත්ත - කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇත


කුලියාපිටිය නගරයට කි.මී. 7ක දුර 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් සඳහා ආසන්නයි 


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


පර්චසයක මිල : රු150,000.00

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Kurunegala, Kuliyapitiya, Sri Lanka.

Land for sale in Kuliyapitiya Koshena Kurunegala district

SKU: VR228/14
₨150,000.00Price
bottom of page