top of page

කොළඹ දිස්ත්‍රික්කයේ කොට්ටාව නගරයෙන්  පර්චස් 13.8ක ඉඩම විකිණීමට 


අඩක් නිම කරන ලද  ස්ලැබ් එක යෙදූ නිවසක් ද ඇත


ඉදිරිපසින් වෙල්යායකට මායිම්ව පිහිටි ඉඩමකි 


අඩි 15ක පාර ඉඩමට ම අැත 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


හොඳින් ඵල දරන පොල් ගස් 2ක් හා කොස් ගසක් ඇත 


හයිලෙවල් පාරට ආසන්නයි 


කොට්ටාව නගරයට කි.මී. 1ක දුර  


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු  සියලුම පොදු හා නාගරික පහසුකම් අතේ දුරින් 


ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු25,000,000.00 (ලක්ෂ 250යි)


V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Colombo, Kottawa, Sri Lanka.

Land for sale in Kottawa Colombo district

SKU: VR228/12
₨25,000,000.00Price
bottom of page