Land for sale in Kotmale Mawela Nuwara Eliya district | V R All in One Click
top of page

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ නගරයේ මාවෙල ප්‍රදේශයෙන් අක්කර 2ක ඉඩම විකිණීමට 


දිය ඇල්ලකට මායිම්ව පිහිටි ඉඩමකි 


අඩි 10 x 12 පමණ වූ කාමරයක්ද, වැසිකිළියක් ද සහිතයි 


අඩි 12ක පාර ඉඩමට ම ඇත


සංචාරක ව්‍යාපාරයට, හෝටලයකට හෝ ආපනශාලාවකට වඩාත් සුදුසුයි 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක 


පරිභෝජනයට ගත හැකි පිරිසිදු උල්පත් ජලය ද ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


සම්පූර්ණ ඉඩමෙන් අක්කර 1ක කොටසක දැනට ආදායම් ලබන තේ වගාවක් ද, හොඳින් ඵල දරන කොස්, පුවක් හා ගම්මිරිස් වැනි ශාක ද, හොඳින් වැඩුණු උණ පඳුරු හා ටර්පන්ටයින් ශාක ද සහිතයි 


කොළඹ - තවලන්තැන්න ප්‍රධාන පාරට මී. 50යි 


නුවරඑළිය - කොළඹ ප්‍රධාන බස් පාරට කි.මී. 3යි 


කොත්මලේ නගරයට කි.මී. 4යි 


පුස්සැල්ලාව නගරයට කි.මී. 5යි 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු ඇතුළු සියලුම නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු14,000,000.00 (ලක්ෂ 140යි)

Land for sale in Kotmale Mawela Nuwara Eliya district

SKU: VR182/32307181645
₨14,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page