Land for sale in Kithulgala Theligama Kegalle district | V R All in One Click
top of page

කෑගල්ල දිස්ත්‍රික්කයේ කිතුල්ගල නගරයේ තැලිගම ප්‍රදේශයෙන් අක්කර 1ක  ඉඩම විකිණීමට 


ඉඩම වටා මායිම් කණු යොදා වෙන්කර ඇත 


අඩි 15ක පාර ඉඩමට ම 


සංචාරකයන් බහුලව ගැවසෙන ප්‍රදේශයක් බැවින් සංචාරක හෝටල් ව්‍යාපාරයකට හෝ වගාවකට වඩාත් සුදුසුයි 

 

නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක 


පල දරන පුවක් ගස් රාශියක් ද සහිතයි 


හැටන් - කොළඹ ප්‍රධාන පාරට මී. 100යි 


කිතුල්ගල නගරයට කි.මී. 4යි 


යටියන්තොට නගරයට කි.මී. 10යි 


රෝහල ඉඩමට යාබදව පිහිටා ඇත 


පාසලට මී. 500ක දුර 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු1,000,000.00 (ලක්ෂ 10යි)

Land for sale in Kithulgala Theligama Kegalle district

SKU: VR192/22308081236
₨1,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

bottom of page