top of page

කෑගල්ල දිස්ත්‍රිකයේ කිතුල්ගල නගරයෙන් පර්චස් 122ක ඉඩම විකිණීමට

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

සින්නක්කර පිරිසිදු ඔප්පු

කොස්, කිතුල් සහ ගඩුගුඩා වැනි විශාල ගස් ප්‍රමාණයක් ඇත

අඩි 10ක් පළල පාර ඉඩමටම

කොළඹ හැටන් පාරට විනාඩි 10යි

ඉඩම එක් පැත්තකින් කුඩා ඇල පහරකටද මායිම්ව ඇත

වෙල්යායක සුන්දර දර්ශනය ද දැක ගත හැක

සංචාරක හෝටලයකට හෝ ඒ ආශ්‍රිත කටයුතු සඳහා වඩාත්ම යෝග්‍යයයි

වැඩිම ඉල්ලුමට අද හෙටම විකිණීමට අවශ්‍යයි

මිල : රු 80,00,000.00

අමතන්න : +94757378068

 

Land for sale in Kithulgala Kegalle district / VR202007251526

SKU: VR202007251526
₨8,000,000.00Price
    bottom of page