top of page

ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිබත්ගොඩ නගරයේ සියඹලාපේ ප්‍රදේශයෙන් පර්චස් 15ක ඉඩම විකිණීමට 


නිදන කාමර 4ක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක්, විසිත්ත කාමරයක් හා එළිමහන් නාන කාමරයක් සහිත පදිංචියට සුදුසු තත්වයේ පවතින අංගසම්පූර්ණ පැරණි නිවසක් ද ඇත 


ඉඩම වටා වැටකින් ආවරණය කර ඇත 


අඩි 15ක පාර ඉඩමට ම 


නළ ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක


පරිභෝජනයට ගත හැකි පිරිසිඳු ජලය සහිත ළිඳක් ද ඇත


පිරිසිදු සින්නක්කර ඔප්පු


ඵල දරන පොල් ගස් 4ක් හා කොස් ගසක් ඇත  


234 දෙල්ගොඩ - කිරිබත්ගොඩ ප්‍රධාන පාරට මී. 250යි


කිරිබත්ගොඩ නගරයට කි.මී. 3ක දුර 


ධර්මගම විද්‍යාලයට මී. 250යි 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


පර්චසයක මිල : රු500,000.00

Land for sale in Kiribathgoda Siyambalape Gampaha district

SKU: VR195/82308161059
₨500,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page