top of page

බදුල්ල දිස්ත්‍රික්කයේ කැප්පෙටිපොළ නගරයේ කළබුළුලන්ද ප්‍රදේශයෙන් පර්චස් 80ක ඉඩම විකිණීමට 


පැරණි නිවසක් ද ඇත 


ඉඩමට පැමිණීමට මාර්ග කිහිපයකි 


කොන්ක්‍රීට් පාර ඉඩමට ම ඇත 


සුන්දර පරිසරයක් සහිතයි 


නළ ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් ලබාගෙන අැත


දුරකථන පහසුකම් ද ලබා ගත හැක


පිරිසිදු ජලය සහිත ස්වභාවික දිය උල්පත් 2ක් ද ඇත 


වගාවක් සඳහා බිම සකස් කර ඇත 


බොරලන්ද - වැලිමඩ ප්‍රධාන පාරට මී. 250යි 


බෝගහකුඹුර නගරයට කි.මී. 1යි 


කැප්පෙටිපොළ නගරයට කි.මී. 2.5යි 


කළබුළුලන්ද මහා විදුහල මී. 250ක දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මනින්  විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි


පර්චසයක මිල : රු30,000.00 


මිල පිළිබඳ සාකච්ඡා කරගත හැක

Land for sale in Keppetipola Kalabululanda badulla district

SKU: VR189/52308031359
₨30,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

bottom of page