Land for sale in Kekirawa Olukaranda Anuradhapura district | V R All in One Click
top of page

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව නගරයේ ඔළුකරඳ ප්‍රදේශයෙන් පර්චස් 20ක තැනිතලා ඉඩම විකිණීමට 


අඩි 10ක පාර ඉඩමට ම ඇත 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක 


පදිංචියට ව්‍යාපාරයකට හෝ වගාවකට සුදුසුයි 


කැකිරාව - මරදන්කඩවල ප්‍රධාන පාරට මී.50යි 


කැකිරාව නගරයට කි.මී. 2ක දුර 


ප්‍රාථමික පාසලක් මී. 150ක දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි


ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු1,900,000.00 (ලක්ෂ 19යි)

Land for sale in Kekirawa Olukaranda Anuradhapura district

SKU: VR195/62308141628
₨1,900,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page