Land for sale in Kekirawa Anuradhapura district | V R All in One Click
top of page

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව නගරයේ ශාස්ත්‍රවේලිය ප්‍රදේශයෙන් පර්චස් 64ක තැනිතලා ඉඩම විකිණීමට 


ඉඩම වටා මායිම් කණු සිටුවා වෙන්කර ඇත 


අඩි 20ක පාර ඉඩමට ම


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


කොහොඹ ගස් කිහිපයක් ද ඇත 


කැකිරාව - අනුරාධපුර ප්‍රධාන පාරට මී. 20යි 


කැකිරාව නගරයට කි.මී. 2යි 


කැකිරාව මධ්‍ය මහා විද්‍යාලය කි.මී. 1ක දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු ඇතුළු සියලුම නාගරික පහසුකම් අතේ දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


පර්චසයක මිල : රු85,000.00

Land for sale in Kekirawa Anuradhapura district

SKU: VR183/42307201604
₨85,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page