Land for sale in Kegalle Rambukkana Hiriwadunna in Kegalle district Sri Lanka | V R All in One Click
top of page

කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන හිරිවඩුන්න ප්‍රදේශයෙන් පර්චස් 40 ක තැනිතලා ඉඩම විකිණීමට

 

නල ජලය, තෙකලා විදුලිය හා දුරකතන පහසුකම් සහිතයි 

 

පිරිසිදු සින්නක්කර ඔප්පු


හොඳින් වැඩුණු පොල් ගස් 4ක්, කෙසෙල්, දෙල්, කොස් වැනි ශාක රාශියක් ඇත 

 

පිටියගම කෑගල්ල ප්‍රධාන පාරට කිලෝමීටර් 7ක දුර 

 

රඹුක්කන නගරයට කිලෝමීටර් 5යි 

 

රෝහල කිලෝමීටර් 5ක දුරින් 

 

පින්නවල පාසලට කිලෝමීටර් 5ක දුර 

 

පින්නවල අලි අනාථාගාරයට කිලෝමීටර් 7යි

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි 

 

පර්චස් එකක්  රුපියල් 60000යි

 

අමතන්න : +94703000933

 

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. ස්තුතියි !

Land for sale in Kegalle Rambukkana Hiriwadunna in Kegalle district Sri Lanka

SKU: VR148/172303240914
₨60,000.00Price
    bottom of page