top of page

කෑගල්ල දිස්ත්‍රික්කයේ පානකාව ප්‍රදේශයෙන් පර්චස් 90ක ඉඩම විකිණීමට

 

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

 

පිරිසිදු සින්නක්කර ඔප්පු

 

ඉඩමට ම අඩි 10ක පාර ඇත

 

පොල් ගස් 15, කොස් ගස් 8, මහෝගනී ගස් 35, පුවක් ගස් 50, ගිනිසපු, කරාඹුනැටි සහ කුරුඳු වැනි විශාල ගස් ප්‍රමාණයක් ඇත

 

නුවර පාරට දුර මීටර් 500 යි

 

නගර සීමාවට දුර මීටර් 250 යි

 

ප්‍රධාන පාසල් මායිමට අයත් වේ

 

පදිංචියට මෙන්ම හෝටල් ක්ෂේත්‍රය සඳහා ද වඩාත් සුදුසු ස්ථානයකි

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයයි

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල : රු 250,00,000.00

 

අමතන්න : +94716244257

 

Land For Sale In Kegalle Panakawa Kegalle District / VR202204261244

SKU: VR202204261244
₨25,000,000.00Price
    bottom of page