Land for sale in Kegalle Mawanella in Kegalle district in Sri Lanka | V R All in One Click
top of page

කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල ප්‍රදේශයෙන් පර්චස් 20 ක ඉඩම විකිණීමට 

 

බිම සැකසූ තැනිතලා හතරැස් ඉඩමකි 

 

නල ජලය, විදුලිය සහ දුරකථන පහසුකම් සහිතයි 

 

පිරිසිදු සින්නක්කර ඔප්පු

 

හොඳින් වැඩුණු කොස්, පොල්, දූරියන්, අඹ, වෙරළු, කිතුල්, දෙල්, පුවක් වැනි ශාක විශාල ප්‍රමාණයක් ඇත 

 

නුවර ප්‍රධාන පාරට මීටර් 200යි 

 

මාවනැල්ල නගරයට කිලෝමීටර් 1.5යි

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල රුපියල් ලක්ෂ 80යි

 

අමතන්න : +94703000933

 

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. ස්තුතියි !

Land for sale in Kegalle Mawanella in Kegalle district in Sri Lanka

SKU: VR146/122303180136
₨8,000,000.00Price
    bottom of page