top of page

කෑගල්ල දිස්ත්‍රිකයෙන් කෑගල්ල නගරයට ආසන්නව පර්චස් 70ක සහ පර්චස් 55ක ඉඩම් කැබලි 2 විකිණීමට

ඉඩම දක්වා විහිදුණු කොන්ක්‍රීට් මාර්ගය ඇත

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියළුම පහසුකම් සහිතයි

පිරිසිදු සින්නක්කර ඔප්පු

මනරම් වූ වෙල් යායක සුන්දරත්වය ද දැකගත හැක

පොල්, කොස් සහ මහෝගනී වැනි ගස් කිහිපයක් ද සහිතයි

කෑගල්ල - රඹුක්කන බස් මාර්ගයට දුර මීටර් 400යි

රඹුක්කන නගරයට දුර කි.මී 3යි

කෑගල්ල නගරයට දුර කි.මී 7යි

වැඩිම ඉල්ලුමට දෙමි

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

පර්චසයක මිල : රු 80,000.00


අමතන්න : +94703000933 / +94117660530

ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය නිවැරදිව ලබා දීමට කාරුණික වන්න(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)

 

ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න

 

V R ALL IN ONE CLICK (PVT) LTD

Reg : PV00215092

Land for sale in Kegalle, Kegalle district / VR202012071137

SKU: VR202012071137
₨80,000.00Price
    bottom of page