Land for sale in Kegalle Karawanella Kambulumulla in Kegalle district Sri Lanka | V R All in One Click
top of page

කෑගල්ල දිස්ත්‍රික්කයේ කරවනැල්ල නගරයේ කබුළුමුල්ල ප්‍රදේශයෙන් පර්චස් 14.5ක තැනිතලා ඉඩම විකිණීමට 


විදුලිය හා දුරකතන පහසුකම් ලබාගත හැක 


ජලය ලබා ගැනීමට නල ළිං සාදාගත යුතුය 


පිරිසිදු සින්නක්කර ඔප්පු

 

හොඳින් ඵල දරන පොල් හා අඹ ශාක කිහිපයක් සහිතයි


හැටන් - කොළඹ ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇත 


කරවනැල්ල නගරයට පයින් යන දුර 


යටියන්තොට නගරයට වි. 25යි 


අවිස්සාවේල්ල නගරයට කි.මී. 8යි 


රජයේ පාසල හා රෝහල පයින් යන දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු අැතුළු සියළුම පොදු පහසුකම් සඳහා ඉතා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


පර්චසයක මිල : රු325,000.00

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

 

 

Land for sale in Kegalle Karawanella Kambulumulla in Kegalle district Sri Lanka

SKU: VR164/102306011613
₨325,000.00Price
  • +94703000933

bottom of page