Land for sale in Kegalle Karandupana junction in Kegalle district | V R All in One Click
top of page

කෑගල්ල දිස්ත්‍රික්කයේ කරඩුපන හන්දියෙන් පර්චස් 20ක ඉඩම විකිණීමට

 

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

 

පිරිසිදු සින්නක්කර ඔප්පු

 

ඉඩමටම විහිදෙන කොන්ක්‍රීට් පාර ඇත

 

හොඳින් පල දරන පොල් ගස් කිහිපයක් ද සහිතයි

 

කොළඹ - නුවර බස් මාර්ගයේ මුහුණත සිට දෙවන ඉඩම

 

නුවර පාරට(කරඩුපන හන්දියට) දුර මීටර් 50යි

 

කෑගල්ල නගරයට දුර කි.මී 3යි

 

පදිංචියට මෙන්ම ව්‍යාපාරික කටයුත්තක් සඳහා ද යොදාගැනීමට සුදුසුයි

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයයි

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

පර්චසයක මිල : රු750,000.00

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

Land for sale in Kegalle Karandupana junction in Kegalle district

SKU: VR145/72303010155
₨450,000.00Price
    bottom of page