Land for sale in Kegalle Bulathkohupitiya Thunbage | V R All in One Click
top of page

කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත් කොහුපිටිය නගරයේ තුන්භාගේ ප්‍රදේශයෙන් පර්චස් 29.5ක ඉඩම විකිණීමට 


යාබදනාන කාමර සහිත නිදන කාමර 2ක්, ඉස්තෝප්පුවක් හා ගබඩා කාමරයක් සහිත කුඩා නිවසක් ද ඇත 


දිය ඇල්ලකට මායිම්ව පිහිටි ඉඩමකි 


සංචාරක ව්‍යාපාරයකට, පදිංචියට හෝ හෝටලයකට වඩාත් සුදුසුයි 


පරිභෝජනයට ගත හැකි පිරිසිදු උල්පත් ජලය හා විදුලිය ඇතුළු සියළුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


බුලත්කොහුපිටිය -  දේදුගල ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇත 


බුලත්කොහුපිටිය නගරයට කි.මී. 6යි 


පාසල කි.මී. 1ක දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු ඇතුළු සියළුම නාගරික පහසුකම් සඳහා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු3,200,000.00 (ලක්ෂ 32යි)

Land for sale in Kegalle Bulathkohupitiya Thunbage

SKU: VR182/72307191528
₨3,200,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page