top of page

කෑගල්ල දිස්ත්‍රිකයේ රඹුක්කන පින්නවල ප්‍රදේශයෙන් පර්චස් 11.5ක ඉඩම විකිණීමට

හිරිවඩුන්න පාසලට පිටුපසින් පිහිටි ඉඩමකි

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

පිරිසිදු සින්නක්කර ඔප්පු

වැඩුණු කොස් ගස් 2ක් සහ දෙල් ගසක් ද සහිතයි

කෑගල්ල රඹුක්කන බස් මාර්ගයට දුර මීටර් 50යි

අලි අනාථාගාරයට දුර මීටර් 300යි

අවට පරිසරය හොඳ සමාජ වටපිටාවක් සහිතයි

මා ඔය, සත්ත්ව උද්‍යානය සහ අලි අනාථාගාරය ආසන්නව ඇති නිසා පදිංචියට මෙන්ම සංචාරක ව්‍යාපාරය සඳහා යොදා ගැනීමට ද වඩාත් සුදුසුයි

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

වැඩිම ඉල්ලුමට දෙමි

පර්චසයක මිල : රු 2,50,000.00

අමතන්න : +94710677279

Land for sale in Kegalle Rambukkana Kegalle District / VR202104051606

SKU: VR202104051606
₨250,000.00Price
    bottom of page