Land for sale in Katuwana Hediwatta Hambantota district | V R All in One Click
top of page

හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන නගරයේ හැඩිවත්ත ප්‍රදේශයෙන් පර්චස් 160ක ඉඩම විකිණීමට 


නිදන කාමර 3ක්, මුළුතැන්ගෙයක්, කෑම කාමරයක් හා විසිත්ත කාමරයක් සහිත අලුත් වැඩියා කර පරිහරණයට ගත හැකි පැරණි නිවසක් ද සහිතයි 


ගොඩනැගිල්ලක් සෑදීමට යෙදූ අත්තිවාරමක් ද ඇත 


ඉඩම වටා කම්බි වැටකින් ආවරණය කර ඇත 


නළ ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක 


හාෙඳින් ඵල දරන පොල් ගස් 40ක් හා කෙසෙල් වගාවක් ද, බුරුත ගස් 20ක් ද සහිතයි 


ජූලම්පිටිය පාරට මුහුණලා පිහිටා ඇත 


කටුවන නගරයට කි.මී. 1යි 


මිද්දෙණිය නගරයට කි.මී. 9යි 


අැඹිලිපිටිය නගරයට කි.මී. 13යි 


පාසල කි.මී. 2ක දුරින් 


රෝහලට කි.මී. 1ක දුර


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු අැතුළු සියලුම නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු6,500,000.00 (ලක්ෂ 65යි)

Land for sale in Katuwana Hediwatta Hambantota district

SKU: VR182/52307191208
₨6,500,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page