Land for sale in Katunayake Andiambalama Gampaha district 239/12 | V R All in One Click
top of page

ගම්පහ දිස්ත්‍රික්කයේ ආඩිඅම්බලම වල්පොල ප්‍රදේශයෙන් පර්චස් 25ක තැනිතලා ඉඩම විකිණීමට 


අඩි 10ක කොන්ක්‍රීට් පාර ඉඩමට ම ඇත 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි


පිරිසිඳු ජලය සහිත නොසිඳෙන ලිඳක් ද ඇත


පිරිසිදු සින්නක්කර ඔප්පු 

 
හොඳින් ඵල දරණ පොල් ගස් 6ක් සහා තැඹිලි ගස් 2ක් ද සහිතයි


ආඩිඅම්බලමට දුර මීටර් 900යි 


මිනුවන්ගොඩ නගරයට විනාඩි 10යි


කටුනායක ගුවන් තොටුපළට විනාඩි 8යි


කිඹුලාපිටිය හන්දියට විනාඩි 6ක දුර 


බැංකු, සුපිරි වෙළඳසල් සහ ප්‍රධාන පෙළේ පාසල් කිහිපයක්ම ආසන්නව ඇත 


ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි


පර්චසයක මිල : රු350,000.00

 
අමතන්න : +94703000933

Land for sale in Katunayake Andiambalama Gampaha district 239/12

SKU: VR239/12
₨350,000.00Price
  • +94703000933

bottom of page